Browsing: ලංකා ව්‍යාපාර
ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පුණ්‍යෝත්සවයට සමගාමීව පැවැති පාවඩ පෙරහැර සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එක්විය.
1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය තේමා කරගනිමින් බත්තරමුල්ලේ ඉදිකරනු ලබන අතිසුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ මූලික ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
දිවංගත විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව වෙනුවෙන් පැවති දානමය පිංකම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් රට හැර නොයා මෙරට සේවය කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ආර්ථික අර්බුදයෙන් මිදීම පමණක් රටක අවසාන ඉලක්කය නොවන බවත්, තිරසාර අනාගතයක් සඳහා පුළුල් ආයතනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් කප් සිටුවීමේ චාරිත්‍රය හෙට (13) දින සිදුකෙරේ.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
හොලිවුඩ් රංගන ශිල්පිනී රෝසමන්ඩ් පයික් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර