විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
Browsing: ශ්‍රී ලංකාව
හොරණ, ඉළිඹ හන්දිය ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද (17) රාත්‍රියේ කාඩිෆ්හිදී පැවැත්වේ.
මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ ගම්මිරිස් වගාවන් රැසක් විනාශ වී තිබේ.
ඕස්ට්‍රේලියානු රජයේ නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රමාණවත් නොවන බව පවසමින් වන් නේෂන් පක්ෂ නායිකා පෝලීන් හැන්සන් දැඩි විවේචන එල්ල කරයි.
කෘත්‍රිම බුද්ධි පද්ධති මිනිස් අරමුණුවලින් බැහැරව ක්‍රියා කිරීමේ අභියෝගය හමුවේ, එවැනි සිදුවීම් විනිවිදභාවයෙන් යුතුව වාර්තා කිරීමට OpenAI ආයතනය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ වාර්තා වන සමස්ත මරණවලින් 80%කටම හේතු වී ඇත්තේ බෝනොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ ප්‍රවෘත්ති වාර්තා කිරීමට ගිය හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් මාධ්‍යවේදිනියක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ උපන්දිනය සහ ඇයගේ අග්‍රගන්‍ය කලා මෙහෙවර උදෙසා උපහාර පිදෙන ‘ජාතියේ යශෝරාවය’ විශේෂ වැඩසටහන සැප්තැම්බර් 22 දින පැවැත්වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර