Browsing: ශ්‍රී ලංකාව

ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගී වීම සහ රාජ්‍ය සංචාරයන් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විදෙස් සංචාරයක නිරත වේ.

එංගලන්තය හමුවේ ලැබූ පරාජයෙන් පසු පාකිස්තාන නායක බාබර් අසාම් දැක්වූ ප්‍රතිචාරය සහ ඔහුගේ නායකත්ව උපක්‍රම සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72 දෙනෙකු සඳහා අද දින පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ පළමු සහ දෙවන කලාප සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා සංචාරකයන් සඳහා වසා තැබේ.

තඹලගමුව පොලිස් වසමේ ජයපුරම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.