ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවට අදාළ නව ගුරු මාර්ගෝපදේශ සහ ක්‍රියාකාරකම් සංග්‍රහය එළිදැක්වෙයි.
බ්‍රිතාන්‍යය අනාගතයේදී න්‍යෂ්ටික අවි සහිත ඉස්ලාමීය ජනරජයක් බවට පත්විය හැකි බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
බොලිවුඩ් නිළි ජන්වී කපූර් මුම්බායිහි මිලදී ගත් රුපියල් කෝටි 65ක් වටිනා සුඛෝපභෝගී නිවස සහ එහි සැඟවුණු සංවේදී කතාව පිළිබඳ තොරතුරු අනාවරණය වේ.
ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තහවුරු කරයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.
හලාවත ඉරණවිල වෙරළ තීරයට ඉන්දියාවට අයත් යැයි සැක කෙරෙන ධීවර යාත්‍රාවක් අද අලුයම ගොඩගසා තිබේ.
අක්කාගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි පවුලක සාමාජිකයන් දෙදෙනෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පුණ්‍යෝත්සවයට සමගාමීව පැවැති පාවඩ පෙරහැර සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් එක්විය.
ශ්‍රී ලංකාවේ පවතින විනිවිදභාවය සහ ආයෝජන හිතකර පරිසරය කෙරෙහි විශ්වාසය තබමින් ඕස්ට්‍රේලියානු ආයෝජකයින් මෙරට ව්‍යාපෘති රැසක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාව පළ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර