ඉන්දියාවේ බටහිර බෙංගාලයේ 16 හැවිරිදි තරුණයෙකු මාසයකට ආසන්න කාලයක් තිස්සේ පොකුණක ජීවත් වීමේ අසාමාන්‍ය පුවතක් වාර්තා වේ.
Browsing: ශ්‍රී ලංකාව
ජපානයේ චිබා ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි 21 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදුකළ පිහියෙන් ඇනීමේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සංගීත ප්‍රවාහ සේවාවක් වන Spotify විසින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද කලාකරුවන් හඳුනා ගැනීම සඳහා නව ‘AI Persona’ ලාංඡනයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
නව යොවුන් වියේ පසුවන්නන් අතර බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
සිය පියාගේ අභාවයත් සමඟ තවදුරටත් පාපන්දු ක්‍රීඩාවේ නිරත වන්නේද යන්න පිළිබඳව තමන් දැඩි අවිනිශ්චිතතාවයකින් පසුවන බව ලියොනල් මෙසී පවසයි.
දිවංගත විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව වෙනුවෙන් පැවති දානමය පිංකම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශ්වාසවන්ත මාධ්‍ය ලේකම්වරියක වූ කැරොලයින් ලෙවිට් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී තහනම් ධීවර ක්‍රම භාවිත කරමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර