අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
කඩවත, මංගඩ පාර ප්‍රදේශයේදී විදුලි කණුවක් අලුත්වැඩියා කිරීමට ගිය විදුලිබල මණ්ඩල සේවකයෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ නගරයේ මහල් නිවාස සංකීරණ 24ක් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මැඩලීම සඳහා පොලිසිය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරයි.
ඉන්දියාවේ ග්වාලියර් සත්වෝද්‍යානයේ සිට කිලෝමීටර් 556ක දුරක් ගෙවා ‘තේජාස්’ නම් දුර්ලභ සුදු කොටියා ඩේහ්රාඩූන් සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් තිබේ.
කන්තලේ ජලාශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක ආකර්ෂණීය කලාපයක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
කැලණිය ගුරුකුල විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව ඉලක්ක කර ගනිමින් විශේෂ සම්බාධක පනවා නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන පද්ධතියේ තීරණාත්මක අදියරක් වන උසස් පෙළ පන්ති කාමර හිස්වීමේ ප්‍රවණතාව ජාතික ගැටලුවක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් පැවැති ‘වජ්‍ර ප්‍රභා’ මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම ඒකාබද්ධ නිකේතනය වන ‘City of Dreams Sri Lanka’ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙරට සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් ආරම්භ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර