Browsing: ශ්‍රී ලංකාව

හොලිවුඩ් නිළි සෙන්ඩායා 2026 වසරේ වැඩිම ආදායමක් උපයාගත් නිළිය ලෙස ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර, ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරු ද මේ වන විට වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව ජාත්‍යන්තර තානාපතිනියකගේ පැසසුම් හිමිව තිබේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

හොලිවුඩ් රංගන ශිල්පිනී රෝසමන්ඩ් පයික් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී පැවැත්විණි.

දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචනයක් පැවැත්විණි.

මහියංගන රිදීමාලියද්ද විද්‍යාලය සඳහා අංගසම්පූර්ණ නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 798ක මුදලක් වෙන් කර තිබේ.

රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රියාකාරී සභාව රැස්වී සාකච්ඡා පවත්වයි.

ලග්ගල, තෝරපිටිය ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් බෑනා කෙනෙකු විසින් සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් 78 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.