හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක් ආසන්නයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
ජපානයේ පදිංචි විදේශිකයන් සඳහා අය කරන ස්ථිර පදිංචි ගාස්තු ඇතුළු වීසා ගාස්තු රැසක් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
පුද්ගලයෙකුගේ හඬ භාවිතය සම්බන්ධ අයිතිවාසිකම් ද ‘ප්‍රසිද්ධියට පත්වීමේ අයිතිය’ යටතේ ආරක්ෂා විය යුතු බව ජපාන අධිකරණයක් තීන්දු කරයි.
ජාතික ආරක්ෂක අරමුදල සහ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල රණවිරු සේවා අරමුදල සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
හැටන් නැෂනල් බැංකුවේ HNB TxB ඩිජිටල් වේදිකාව හරහා LankaPay පද්ධතියට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන වෙත ගෙවීම් සිදු කිරීමේ පහසුකම දැන් ලබා දී ඇත.
විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සඳහා වන නව රෙගුලාසි සහ නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඉන්දියාවෙන් ආනයනය කළ වියළි මිරිස් ටොන් 1150ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී තිබේ.
කාර්ගිල්ස් බැංකුව තම මූලික බැංකු පද්ධතිය Intellect සමාගමේ නවීන eMACH.ai තාක්ෂණය වෙත යාවත්කාලීන කරමින් සිය ඩිජිටල් සේවා පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
මගීන්ට මොළයේ ආබාධ ඇති වූ බවට එල්ල වූ බරපතළ චෝදනා හේතුවෙන් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සුප්‍රසිද්ධ රෝලර් කෝස්ටරයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර