කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) රාමුව යටතේ ඉන්දියාවේ පැවැත්වෙන විශේෂ ත්‍රස්ත විරෝධී සහ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ පුහුණු පාඨමාලාවක් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙකු එක්ව සිටී.
Browsing: ශ්‍රී ලංකාව
ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු විසින් ෆාතිමා එසාහ්රා එල් මන්සූරි එරට පළමු කාන්තා අගමැතිනිය ලෙස පත් කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසර සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්ක ඉක්මවා යමින් බිලියන 100ක අතිරික්තයක් උපයා ගැනීමට අපේක්ෂා කරයි.
මඩකළපුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් මුහුණ දෙන තණබිම් ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස අදාළ ප්‍රදේශ ගැසට් කිරීමට රජය පියවර ගෙන තිබේ.
පාකිස්තානයේ බළෝචිස්තාන් ප්‍රාන්තයේදී කාන්තාවන්ගෙන් පමණක් සමන්විත සන්නද්ධ ඒකකයක් සිදුකළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් නව දෙනෙකු මියගොස් තිබේ.
ලෝක හෘද සම්මේලනය විසින් නම් කරන ලද ලෝක හදවත් දිනය අදට (සැප්තැම්බර් 29) යෙදී තිබේ. හෘද රෝග සහ ආඝාතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වනස්පති වැඩසටහන යටතේ හෙක්ටයාර 9,500කට අධික වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රමිතියෙන් තොර ළදරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් බෝතල් අලෙවි කළ වෙළඳසැල් 144ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීමට ලක් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර