වසර ගණනාවක් පුරා ආදිවාසී ජනතාව ඉල්ලා සිටි ආදිවාසී පනත අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
Browsing: ශ්‍රී ලංකාව
අපගේ සිතුවිලි සහ ආකල්ප වෙනස් කර ගැනීමෙන් ජීවිතය වඩාත් සාර්ථක හා සතුටින් පිරි තැනක් බවට පත් කරගැනීමට උපකාරී වන සරල ක්‍රම කිහිපයක්.
නවීන ගොඩනැගිලි කළමනාකරණය සහ AIoT තාක්ෂණික විසඳුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව සාර්ථකව පැවැත්විණි.
සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණින් උප වෛද්‍ය සේවා සඳහා නව පුහුණු පාඨමාලා කිහිපයකට අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි 77 හැවිරිදි කාන්තාවක් ඇතුළු පිරිසකට අධිකරණයෙන් දඬුවම් නියම කෙරේ.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතිය තුළ නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
චීනයේ ෂැංහாய் ඇතුළු නැගෙනහිර ප්‍රදේශවලට බලපා ඇති දරුණු ‘ඩොල්ෆින්’ සුළි කුණාටුව හේතුවෙන් මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කිලෝමීටර් 37ක කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 53%ක් සම්පූර්ණ වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
ලෝක ආදිවාසී ජනතා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ පරිසර ආරක්ෂණය අරමුණු කරගත් නව ගැසට් නිවේදනයක් අද නිකුත් කෙරේ.
1905 වසරෙන් පසු පළමු වරට යුරෝපීය කලාපයට දර්ශනය වන පූර්ණ සූර්යග්‍රහණයක් අගෝස්තු 12 වැනිදා සිදුවීමට නියමිත බව නාසා ආයතනය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර