ඉන්දියාවේ දිල්ලි නුවරට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයකදී විවෘත කාණුවකට වැටී 18 හැවිරිදි තරුණයෙකු අතුරුදන් වී තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ප්‍රකට අධ්‍යක්ෂ එස්.එස්. රාජමෞලිගේ නවතම සිනමා නිර්මාණය වන ‘Varanasi’ චිත්‍රපටයේ කතා තේමාව සහ ප්‍රධාන චරිත පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
ජාත්‍යන්තර ලෝක ආදිවාසී දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
සුළි කුණාටුවල තීව්‍රතාව නිවැරදිව හඳුනා ගැනීම සඳහා මෝරුන් භාවිත කරමින් නවතම පර්යේෂණයක් ආරම්භ කර තිබේ.
දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් 33,024ක් පරීක්ෂාවට ලක් කර සැකකරුවන් 437 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.
අපරාධ සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ මෙහෙයුම්වල කොටසක් ලෙස දිවයින පුරා සිදුකළ හදිසි පරීක්ෂාවන්හිදී සැකකරුවන් 437 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 2026 වර්ෂය සඳහා වන ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරිණි.
පල්මිරා ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සහ නව ආයෝජන අවස්ථා උදා කිරීමේ අරමුණින් වවුනියාවේදී ජාතික ප්‍රදර්ශනයක් ආරම්භ කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත හරහා අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට රජය පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර