ජාතික වෘත්තීය ආරක්ෂණ හා සෞඛ්‍ය ආයතනයේ සිසුන්ට දකුණු කොරියාවේ චැංෂින් විශ්වවිද්‍යාලය හරහා උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා ලබා දීමේ නව වැඩසටහනක් ආරම්භ කෙරේ.
Browsing: ශ්‍රී ලංකාව
යාපනය සෙම්මණි සමූහ මිනීවළේ සිදුකරන තුන්වන අදියරේ කැණීම් කටයුතු අතරතුර තවත් මිනිස් ඇටසැකිලි 8ක් සොයාගෙන තිබේ.
මෙක්සිකෝවේදී සමාජ මාධ්‍ය අභියෝගයක නිරත වෙමින් සිටි ජනප්‍රිය ටික්ටොක් තරුවක් සජීවී විකාශයක් අතරතුර වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ වීඩියෝවක් සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙටා ආයතනය සිය කනගාටුව පළ කර තිබේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානි තක්සේරු කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
மத்திய மலைநாட்டில் பெய்து வரும் கடும் மழையினால் நல்லதண்ணிய – சிவனொளிபாதமலை வீதியின் அஹல கணுவ பகுதியில் மண்சரிவு ஏற்பட்டுள்ளது.
පවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් – ශ්‍රී පාද මාර්ගයේ ඇහැල කණුව ආසන්නයට පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වී තිබේ.
ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවේදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් පෙරළී යාමෙන් එහි සිටි ධීවරයින් 11 දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
යාපනය සහ වවුනියාව බන්ධනාගාරවල පවතින තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ උසස් මට්ටමේ හමුවක් පවත්වා තිබේ.
එල් නිනෝ කාලගුණ රටාව හේතුවෙන් 2027 වසර වන විට ලොව පුරා තවත් මිලියන 49ක ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර