ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විද්‍යාත්මක හා වෘත්තීය දැනුමෙන් සන්නද්ධ බලකායක් ලෙස ගොඩනැගීමේ වැදගත්කම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.
Browsing: ශ්‍රී ලංකාව
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා නවෝත්පාදනය සහ තාක්ෂණය අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍යවරයා පවසයි.
மலையக பெருந்தோட்ட பகுதிகளில் தபால் சேவைகளை வலுப்படுத்துவது மற்றும் புதிய ஊழியர்களை நியமிப்பது தொடர்பான கலந்துரையாடல் ஒன்று பாராளுமன்றத்தில் நடைபெற்றது.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය විජේගේ නායකත්වයෙන් යුත් නව රජයේ ප්‍රථම අයවැය අද (05) එරට ව්‍යවස්ථාදායකයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති පෙත්සමට අදාළව ඉදිරිපත්ව ඇති අතරමැදි පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.
ජාත්‍යන්තර ජල සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා අමතර හමුදා සෙබලුන් 500ක් යෙදවීමට පියවර ගෙන ඇත.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අදාළ පනත් කෙටුම්පත් තුනකට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර