යුක්‍රේනයේ කර්සොන් නගරයේ වීදි වෙළෙන්දෙකු ඉලක්ක කර රුසියානු ඩ්‍රෝනයක් ප්‍රහාර එල්ල කරන වීඩියෝවක් නිකුත් වීමත් සමඟ යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
දකුණු පළාතේ ගොවි ජනතාවගේ දිගුකාලීන බලාපොරොත්තුවක් ඉටු කරමින් ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.
පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර, එහිදී සයිබර් අපරාධ සම්බන්ධ වාර්තාවක් පිළිබඳ විවාදයක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ උග්‍රව පවතින අලි – මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හුදු රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් නොව සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කරමින් 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (05) දිවයිනට පැමිණියේය.
රත්මලාන ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලයේ පැවති ජාතික ශිෂ්‍යභට බලකායේ යොවුන් හුවමාරු වැඩසටහනේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
සීනෝර් පදනම විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද අඩි 55ක් දිගැති නවීන ධීවර යාත්‍රාවක් මට්ටක්කුලියේදී නිල වශයෙන් ධීවර සමූපකාර සමිතියක් වෙත භාරදෙන ලදී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර