Browsing: Featured

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කළුබෝවිල අවිශ්ක’ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දුනීසියාවේ ජාවා මුහුදේදී මගී නෞකාවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 130 දෙනෙකු අතුරුදන්ව තිබේ.

කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ ‘උදයගිරි’ නෞකාවේ පැවති විශේෂ පිළිගැනීමේ උත්සවයකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී විය.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය සේවා පුළුල් කිරීමේ අරමුණින් රෝහල් ව්‍යාපෘති හතරකට මුල්ගල් තැබීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කෙරේ.

තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000කට නීත්‍යානුකූලව රැකියා අවස්ථා ලබා දීමට දෙරට අතර ගිවිසුම් අත්සන් කෙරේ.

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ පළමු සහ දෙවන කලාප අද (14) සිට මාසයක කාලයකට වසා තැබීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ වන්දි ප්‍රමාදය සම්බන්ධයෙන් නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු පළ කළ අදහස් සමුද්‍රීය කලාපීය පරිසර හානි සහ වන්දි ක්‍රියාවලිය පිළිබඳ නව සංවාදයක් මතු කර තිබේ.

මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘ටේක්කෙයාර්’ (TAKE CARE) වැඩසටහනේ තවත් අදියරක් අද මාතලේ විජය ජාතික පාසලේදී පැවැත්වේ.