Browsing: Featured

රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් තිරසාර සංවර්ධනයක් උදෙසා වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් තිදෙනෙකු පමණ මුඛ පිළිකා හේතුවෙන් මියයන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. බුලත් විට සමඟ දුම්කොළ සහ පුවක් භාවිතය මෙයට ප්‍රධාන හේතුව බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

‘ගොඩ්සිලා vs කොං’ සහ ‘ගොඩ්සිලා x කොං’ චිත්‍රපට මාලාවෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් තරුණ නිළි කේලී හොට්ල් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ ජල විදුලි ව්‍යාපෘතියක උමගක් තුළ සිදුවූ හදිසි පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හෝමාගම කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලාවක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇළ මාර්ගයක් ආවරණය වන පරිදි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මහියංගනය වියානා ඇළ ආශ්‍රිතව දියත් කිරීමට මූලික කටයුතු සූදානම් කර ඇත.

මැලේසියාවේ පැවැත්වුණු තරගයකට සහභාගී වූ ගුරුවරියක ලෙස හුවමාරු වන ඡායාරූපවල සිටින්නේ ශ්‍රී ලාංකිකයෙකු නොවන බව අනාවරණය වේ.

ශ්‍රී ලංකාවේ දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ආරක්ෂක වැඩපිළිවෙලවල් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.