මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් සිදුකෙරෙන දානමය පුණ්‍ය කටයුතු සහ විවිධ පරිත්‍යාග සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Browsing: Featured
නයිජර් රාජ්‍යයේ ප්‍රධානතම ගුවන්තොටුපොළේ සිදු වූ සන්නද්ධ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් සහ කැරලිකරුවන් ඇතුළු 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රජයේ ආයතන දෙකක තනතුරු දරමින් එකවර වැටුප් දෙකක් ලබාගෙන රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබූ හිටපු ජනාධිපති ලේකම්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වයස අවුරුදු 12ත් 13ත් අතර දරුවන්ට ලබාදෙන HPV එන්නත මගින් ගැබ්ගෙල පිළිකා මරණ අවදානම ඉහළ මට්ටමකින් පාලනය කළ හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.
2026 ජුනි 21 සිට 27 දක්වා කාලය තුළ ග්‍රහ මාරුවීම් සමඟ ලග්න දොළහට බලපාන පොදු පලාපල විග්‍රහය මෙසේය.
උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ අධ්‍යයන කටයුතු පහසු කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල මගින් ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
හොරණ ගල්පාත ඛේදවාචකයත් සමඟ ආබාධ සහිත දරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ප්‍රමිතිය පිළිබඳව දැඩි සමාජ කතිකාවක් ගොඩනැගී තිබේ.
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පවතින නියාමනය නොකළ නිෂ්පාදන හේතුවෙන් පාරිභෝගිකයින් සහ දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව විශ්‍රාමික සුරාබදු නිලධාරියෙකු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය එක්ව ක්‍රියාත්මක කරන ‘දිසි රැළ’ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහන මෙවර නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කර තිබේ.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රොඒෂියාව පරදවා ගෝල 4-2ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර