Browsing: Featured

සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි 2.7කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය විසින් බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ අරමුණින් ප්ලාස්ටික් බෑග් සඳහා අය කරන ගාස්තුව සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා පරිසර ක්‍රියාකාරී ජාලය මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටී.

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පරීක්ෂකවරුන් බඳවා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවයි.

ඕමාන් මුහුදු සීමාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට එල්ල වූ කෲස් මිසයිල ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉරානයේ පිකැක්ස් කඳුකරයේ පිහිටි අතිශය සුරක්ෂිත භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරත්වය සහ සාමය ගෝලීය වෙළඳාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිණි කොලොන්නේ මහත්මිය පවසයි.