වසර හතරක සටන් විරාමය බිඳ දමමින් යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Browsing: Featured
දකුණු ආසියානු රටවල සිවිල් ලියාපදිංචි කිරීමේ සහ සංඛ්‍යාලේඛන පද්ධති නවීකරණය කිරීම අරමුණු කරගත් තෙදින කලාපීය සමුළුවක් කොළඹදී ආරම්භ විය.
බදුල්ල හෙද විද්‍යාලයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා, එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 15ක මුදලක් වහාම වෙන් කිරීමට පියවර ගත්තේය.
නවසීලන්තය හමුවේ ලැබූ පරාජයත් සමඟ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2027 අයවැය යෝජනා සහ වත්මන් ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ලිඳුල ප්‍රදේශයේදී අග්‍රා ඔයට වැටී 14 හැවිරිදි පාසල් සිසුවෙකු අතුරුදන් වී තිබේ.
ඇතැම් පුද්ගලයන් මදුරුවන්ගේ ප්‍රධාන ඉලක්ක බවට පත්වීමට බලපාන විද්‍යාත්මක හේතු පිළිබඳව පර්යේෂකයන් කරුණු අනාවරණය කර ගෙන තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති හිමිකරුවන් විසින් රැගෙන නොගිය අංක තහඩු තොගය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය වෘත්තියවේදීන්ට වඩා අඩු බවට තොරතුරු අනාවරණය වන අතර, මෙරට දේශපාලනඥයින්ගේ ආයු කාලය වයස අවුරුදු 65 ඉක්මවා යෑමට හේතු පිළිබඳව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කරුණු දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර