ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා අධ්‍යයනාංශයේ ආදි විද්‍යාර්ථීන් එක්රැස් කරමින් සංවිධානය කෙරෙන ‘CricCom – 2026’ ක්‍රිකට් තරගාවලිය ජූලි 18 වැනිදා පැවැත්වේ.
Browsing: Featured
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී කොළඹ කේන්ද්‍ර කරගත් සංවිධානාත්මක පැහැරගැනීම් ජාලයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
ලෝකයේ බල අරගලයේදී චීනය අමෙරිකාව අභිබවා යාමට උත්සාහ නොකරන බවත්, ඒ වෙනුවට බහු-ධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කරමින් සිය ආර්ථික සුරක්ෂිතාව තහවුරු කරගැනීමට උත්සාහ කරන බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නවීකරණය කරමින් සහ කුඩා තේ වතු හිමියන්ගේ ආදායම් ඉහළ නංවමින් දිවයින පුරා තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026/2027 වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන අතර, දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත රැසකට සිය හඬ මුසු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සහ අධිභාර හේතුවෙන් වෙළෙඳපොළ තුළ සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙසත්, එම මාර්ගය විවෘත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් ඇමරිකාව ඉරානයට දැනුම් දී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර