Browsing: Featured

රෝගී සත්කාරක සේවාවේදී රසායනාගාර වාර්තාවක ඇති වැදගත්කම සහ නවීන තාක්ෂණය භාවිතයෙන් සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හෘද කැතීටකරණ රසායනාගාරයේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ෆැෂන් බග් ආයතනය විසින් අත්‍යවශ්‍ය ශල්‍යාගාර උපකරණ කට්ටල පිරිනමන ලදී.

අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය කිරීම සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීම සඳහා පෞද්ගලික ආයතන සමඟ අත්සන් තැබූ ගිවිසුම්වල නීත්‍යානුකූලභාවය සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

බහමාස් රාජ්‍යයේ සිදු වූ ගුවන් යානා අනතුරකින් මගීන් නව දෙනෙකු සහ නියමුවා ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇන්ටිගුවා හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩ මුදලක් සහ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු අහිමි වී තිබේ.

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන හරිත සංවර්ධන සහ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ඇගයීමක් හිමිව තිබේ.

බෙල්ල අවට සම කළු වීම හුදෙක් රූපලාවන්‍ය ගැටලුවක් පමණක් නොව, එය ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් විය හැකිය.

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම වතාවට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර බද්ධ වී සිටි නිවුන් දරුවන් දෙදෙනෙකු සාර්ථකව වෙන් කර තිබේ.