Browsing: Featured

මහරගම අපේක්ෂා රෝහලේ රෝගී සත්කාර සේවාවන් සහ පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ කළමනාකරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ අන් අයගේ විවාහ මංගල්‍යයන් සහ පෞද්ගලික ජීවිත විවේචනය කරන පිරිස් වෙත රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා සිය විරෝධය පළ කරයි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරුව ඒබී ඩිවිලියර්ස් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේදී පන්දු 37කින් ශතකයක් වාර්තා කරමින් යළිත් සිය පිතිකරණ හැකියාව ලොවටම පෙන්වා දී තිබේ.

ඉන්දියාවේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ආරම්භ කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් එලොන් මස්ක් සහ රාහුල් ගාන්ධි අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවක් සිදුව තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය රියාද් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රථම ජාතික ගොඩනැගිලි සංග්‍රහය සකස් කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

වත්මන් සමාජ හා නීතිමය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කර තිබේ.

බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නීති සහ රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.