පාකිස්තානයේ පොලිස් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉලක්ක කර ගනිමින් චීනය සහ ඉන්දියාවට සම්බන්ධ හැකර් කණ්ඩායම් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව සයිබර් ආරක්ෂක වාර්තාවක් අනාවරණය කරයි.
Browsing: Featured
චීනයේ ජින්ජියැං නගරයේ පිහිටි සපත්තු කම්හලක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීම සඳහා දිවයින පුරා පිහිටි විද්‍යාල 25ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිළිබඳව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරිණි.
සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක පන්දුවාර 50 පුරාම කඩුල්ලේ රැඳී සිටි නවවන පිතිකරුවා ලෙස බෙන් කරන් වාර්තා පොත් අතරට එක්විය.
වසර නවයකට පසුව පැවැත්වෙන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී ආරම්භ විය.
ඉදිරියේදී ඇතිවිය හැකි එල් නිනෝ කාලගුණික බලපෑම හමුවේ ජල සම්පත් කළමනාකරණය කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි ගජමුතු දෙකක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයින් තිදෙනෙකු කොළඹදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර විද්‍යාත්මක සහ තාක්ෂණික ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව බෙල්ජියමේ විද්‍යා ප්‍රතිපත්ති කාර්යාලය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් මෑතකදී විකාශය කරන ලද විවිධ ධර්ම දේශනා මාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ චර්ම රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එය බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර