මීට වසර 2334කට පෙර පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කිරීම මෙරට ශිෂ්ටාචාරයේ නව මංපෙතක් විවර කළේය.
Browsing: Featured
අඛණ්ඩව ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් අයර්ලන්තය සිය ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.
උතුරු පළාතේ ඩෙල්ෆ් සහ අනලයිතිව් දූපත්වල වෙසෙන ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පොසොන් උත්සව සමයේ අනුරාධපුර පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් විශේෂ ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘කොළඹටත් පොසොන්’ පොසොන් කලාපය අද (29) රාත්‍රී කාලයේදීත් මහජනතාව සඳහා විවෘතව පවතී.
ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පවතින දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.
වීරකැටිය ප්‍රදේශයේදී ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සමගි ජන බලවේගයේ තරුණ ක්‍රියාකාරිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.
වෙනිසියුලාවේ සිදුවූ ද්විත්ව භූ කම්පනය හේතුවෙන් 50,000කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා සිදුකරන ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය තීරණාත්මක වී තිබේ.
මහා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව එකිනෙකා වෙත වගකීම පවරා ගනිමින් සිටී.
රත්ගම ප්‍රදේශයේදී කොස් ඇට එකතු කිරීමට ගිය මවක් කොස් ගසකින් හිසට කොස් පොකුරක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර