Browsing: Featured

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආහාර වෙළෙඳසැලක චට්නි වර්ගයක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් දුරදිග යාමෙන් දෙපිරිසක් අතර දරුණු ගැටුමක් හටගෙන තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සහ ලෝක ප්‍රවෘත්ති දිනය අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වේ.

වසර පහක ඉලක්කයක් වූ මෙගාවොට් 2000ක සූර්ය බලශක්ති උත්පාදනයෙන් මෙගාවොට් 1513ක් කෙටි කාලයක් තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට රජය සමත්ව තිබේ.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා 46කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ සේවය කරන නිලධාරීන් සඳහා වන වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ නීතිමය ක්‍රියාමාර්ග, ලබාදුන් තීන්දු සහ ඉදිරි විමර්ශන පිළිබඳ නීතිමය විශ්ලේෂණයක්.

අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 9,760ක් බාහිර රාජකාරි සඳහා යොදවා ඇති බව ජාතික විගණන වාර්තාවකින් හෙළි වේ.

WWE සුපිරි තරුව රෝමන් රේන්ස් තමන්ට සිහින තරගයකට අවස්ථාවක් ලැබුණහොත් තෝරාගන්නා ප්‍රතිවාදියා පිළිබඳව අදහස් දක්වා තිබේ.