Browsing: Featured

ඩොලර් බිලියනයක මූල්‍ය වංචාවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ ප්‍රකට චීන ව්‍යාපාරික ගුඕ වෙන්ගුයි හට අමෙරිකානු අධිකරණයක් විසින් වසර 30ක සිර දඬුවමක් නියම කර තිබේ.

වෙනිසියුලාවේ සිදුවූ දරුණු භූමිකම්පා මාලාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1430ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් දහස් ගණනක් සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ.

ඇන්ටිගුවා හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 217ක පරාජයකට මුහුණ දුන්නේය.

තමන්ට එරෙහිව මරණ දණ්ඩනය නියම වී තිබුණද, මෙම වසර තුළදී නැවත සිය මව් රට බලා යන බව බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසයි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය සහ වත්මන් පරපුර සතු වගකීම පිළිබඳ විමසුමක්.

ශ්‍රී ලාංකේය සමාජයෙන් වියැකී යන සාරධර්ම යළි ස්ථාපිත කර ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් සිය සුබපැතුම් පණිවුඩ එක් කර තිබේ.

අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස ලක්දිවට වැඩම කොට බුදු දහම ස්ථාපිත කළ ඓතිහාසික පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පෝය අදට යෙදී ඇති අතර, අනුරාධපුරය ඇතුළු පූජා භූමි බැතිමතුන්ගෙන් පිරී පවතී.