පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
Browsing: Featured
මෙම වසරේ ජනවාරි මස සිට ජූලි 26 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,313,974ක් ලෙස වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ වැනි අතථ්‍ය වත්කම් සහ ඒ ආශ්‍රිත සේවා සපයන ආයතන නියාමනය කිරීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹ නව කදිරේසන් කෝවිලේ වාර්ෂික ආඩි වේල් උත්සවයට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය ආගමික වතාවත්වල නිරත විය.
ශ්‍රී ලංකා රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා ඔක්තෝබර් 01 දින සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.
ලෝක බලශක්ති සැපයුමේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා ඕමානය විසින් නව කලාපීය යාන්ත්‍රණයක් යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව රාජ්‍ය සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කර්මාන්ත පුර 13ක නව ව්‍යාපෘති 23ක් ආරම්භ කිරීම සඳහා ඉඩම් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ගම්පොළ, කීරපනේ ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර