Browsing: Featured

ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසර සඳහා වන මූල්‍ය සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරිණි.

දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර සංවිධාන කමිටුවේ සාමාජිකයින් පිරිසක් පෙරහැර කටයුතුවලින් ඉවත් වී තිබේ.

වගකීම් සහගත රටක් ලෙස ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු සහ හවුල්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා ප්‍රකාශ කරයි.

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප ලැබී සිටි චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යළි බන්ධනාගාරගත කර තිබේ.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ ‘සිලෝන් ටී විලේජ්’ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා විශේෂ පියවර ගෙන තිබේ.

පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ‘V – ප්‍රමිති’ ජාතික වැඩසටහන අද (28) පිටකොටුවෙන් ආරම්භ කෙරිණි.

පසුගිය පෙබරවාරි මාසයේ සිට ඉරානයට එරෙහිව ක්‍රියාත්මක ප්‍රහාර හමුවේ අමෙරිකානු හමුදා සාමාජිකයින් 624 දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්ටගනය පවසයි.

ශ්‍රී ලංකාවේ නොමිලේ ක්‍රියාත්මක වන 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ දස වසරක සැමරුමට සමගාමීව ප්‍රථම වරට මහා ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්විණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගොනු කළ රිට් පෙත්සම අද යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.