සාමාන්‍යයෙන් 11 වසරේදී මුහුණ දෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 9 වසරේදී ඉතා ඉහළින් සමත් වීමට ගාල්ලේ සිසුවෙකු සමත් වී තිබේ.
Browsing: Featured
Xiaomi ශ්‍රී ලංකා සමාගම සිය නවතම Xiaomi 17T ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර, Abans සමඟ එක්ව One Galle Face හි නව ප්‍රදර්ශනාගාරයක්ද විවෘත කළේය.
තෙල්දෙණිය ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය භෞතික චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සහෝදරයා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබේ.
2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවා ගොස් තිබේ.
ඩෙංගු රෝගය වැළඳීමෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ 23 හැවිරිදි සිසුවියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය සිය මිතුරන් වෙත අවසන් වරට තැබූ සටහනක් මේ වන විට කාගේත් අවධානයට යොමුව ඇත.
දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව අවධාරණය කළාය.
තෙල්දෙණියේදී කාන්තාවකගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුට සැඟවීමට සහාය දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් හදිසි විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිදුකළ විරෝධතාවක් හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වන නඩුවේ පළමු විත්තිකරු වන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.
බැංකු ණය ලබා ගැනීමට නොහැකිව අඩක් නිම කළ නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව සහන ණය ක්‍රමයක් හඳුන්වා දීමට රජය සැලසුම් කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර