ඩෙංගු රෝග කළමනාකරණය සහ පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කර තිබේ.
Browsing: Featured
IBM සමාගම විසින් ඇඟිලි නියපොත්තක ප්‍රමාණයේ සිලිකන් චිපයක් තුළ ට්‍රාන්සිස්ටර් බිලියන 100ක් ඇතුළත් කළ හැකි නවීනතම NanoStack තාක්ෂණය හඳුන්වා දී තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹදී විශේෂ උත්සවයක් පැවැත්විණි.
එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සල්වලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අවම කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.
මහරගම අපේක්ෂා රෝහලේ නව සී.ටී. ස්කෑන් යන්ත්‍රය භාර ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් පිළිකා රෝගීන් 800කට අධික පිරිසකගේ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබේ.
තමන්ට ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා ‘කුලියට ඉන්න අපි’ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පස්වන දිනටත් සත්‍යග්‍රහයක නිරත වේ.
දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දී ඇති ගැටලු විසඳීමට රජය අපොහොසත් වීම හේතුවෙන් දිවයින පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට ‘දේශයේ ගොවි හඬ’ සංවිධානය තීරණය කර තිබේ.
අක්ෂේ කුමාර් ප්‍රමුඛ සුපිරි තරු රැසකගේ රංගනයෙන් හැඩවන ‘Welcome to the Jungle’ චිත්‍රපටය බොලිවුඩ් සිනමාවේ කොමඩි රැල්ල යළිත් කරළියට ගෙන ඒමට සූදානම් වේ.
වෙනිසියුලාවේ ඇතිවූ දරුණු භූමිකම්පා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය බව එරට විපක්ෂ නායකයින් අවධාරණය කරයි.
හොර්මූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරන නෞකාවලින් කිසිදු බද්දක් හෝ රක්ෂණ ගාස්තුවක් අය නොකරන බවට ඉරානය තමන් වෙත සහතික වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර