වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇත.
Browsing: Featured
ගෝනපොළ කෝරළඉම රන් සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළු වූ නින්ජා ඇඳුමින් සැරසුණු සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා ගොස් තිබේ.
රට බංකොලොත් තත්ත්වයට පත් වූයේ අතීත පාලකයන්ගේ වැරදි තීරණ සහ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි.
එකතු කළ අගය මත බදු (වැට්) සංශෝධන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය හිමිව තිබේ.
රටේ යහපැවැත්ම සහ පුරවැසියන් යහමගට ගැනීම උදෙසා ඇතැම් අවස්ථාවලදී දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.
කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික කලාපයේ පිහිටි ගෑස් කම්හලක සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් සභා කටයුතු මිනිත්තු 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.
නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් වගා හානි වූ තිහගොඩ ප්‍රදේශයේ ගොවීන් 781 දෙනෙකු සඳහා රජයේ වන්දි මුදල් ප්‍රදානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2029 වසරේදී ජනතාවට ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මගින් යෙන් මිලියන 400ක ප්‍රදානයක් හිමිවීමට නියමිතය.
බ්‍රිතාන්‍යයේ දේශපාලන නායකයින් මාරු වුවද, අගමැති නිල නිවසේ ස්ථිර පදිංචිකරුවෙකු ලෙස ‘ලැරී’ බළලා සිය රාජකාරියේ නිරත වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර