Browsing: Featured

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

රජයේ අමාත්‍යාංශ සහ ආයතනවල නිල තොරතුරු ක්ෂණිකව ජනතාව වෙත ලබා දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් සහ සමාජ මාධ්‍ය ඒකකය නව පියවර ගෙන තිබේ.

වියට්නාමයේදී මස් පිණිස ඝාතනය කිරීමට සූදානම් කර තිබූ බළලුන් 400කට අධික සංඛ්‍යාවක් පොලිසිය විසින් බේරාගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොස්ගම පරණගම සුසාන භූමියේ මිහිදන් කර තිබූ තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් තිබූ වළක් හාරා තොවිලයක් පැවැත්වූ පිරිසක් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

යාපනය-නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඇල්ජීරියාවට එරෙහිව පැවති තරගයේදී ලියොනල් මෙසී ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ආර්ජන්ටිනාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

චීන ආධාර යටතේ ඉදිකළ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේදී දෙරටේ සහයෝගීතාව නිරූපණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයක් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සහන පැකේජ පිළිබඳව පාර්ලිමේන්තුවේදී වැදගත් කරුණු රැසක් අනාවරණය විය.

රාජ්‍ය සේවකයින්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඩිජිටල් තාක්ෂණය වෙත වේගයෙන් යොමු වුවද, පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි සයිබර් ආරක්ෂණ ක්‍රමවේද බැංකු සතු විය යුතු බව ප්‍රවීණයෝ පෙන්වා දෙති.