Author: Sinlaha 4 Editor

චෙක් ජනරජයේ පැවති 65 වැනි ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

Read More

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පාසල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බෝධිසත්ව ගුණෝපේත වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය හෙට පැවැත්වේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය සැමට පොදු බවත්, වරදකරු වුවහොත් හිටපු ජනාධිපතිවරයා හෝ සුරේෂ් සලේ ඇතුළු ඕනෑම අයෙකුට දඬුවම් ලැබිය යුතු බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

Read More

ඉරානයේ සාධාරණ ඉල්ලීම් සහ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම සඳහා චීනය සිය සහාය ලබා දෙන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ඉහළ නැංවීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරඹා තිබේ.

Read More

ජංගම දුරකථන යෙදවුමේ වේලාවටම මෙට්‍රෝ බස් රථය පැමිණීම පිළිබඳව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය සතුට පළ කර තිබේ.

Read More

නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදුවූ බව කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ඩුබායිහි පැවති ක්‍රිකට් තරගයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ 38 හැවිරිදි මොහොමඩ් සෆ්වාන් ෂාන් මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More