Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පවතින නියාමනය නොකළ නිෂ්පාදන හේතුවෙන් පාරිභෝගිකයින් සහ දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව විශ්‍රාමික සුරාබදු නිලධාරියෙකු පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය එක්ව ක්‍රියාත්මක කරන ‘දිසි රැළ’ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහන මෙවර නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කර තිබේ.

Read More

බොලිවුඩ් සුපිරි තරු යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල්ගේ දියණිය නයිසා දේව්ගන්ගේ නව පෙනුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

Read More

අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටි කලාවැව කඩවර දේවාලයේ ප්‍රධාන කපුවා සහ රියදුරෙකු මත්ද්‍රව්‍ය සහ මුදල් සමඟ පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමඟ තරුණ පරපුර අතර ‘ගැඹුරු නහර රුධිර කැටි ගැසීමේ’ (DVT) රෝගී තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේදී, තමන් මුහුණ දුන් බිහිසුණු තත්ත්වයකින් මිදීමට කාන්තාවක් පොලිසියට ලබාදුන් සූක්ෂ්ම පීසා ඇණවුමකින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය.

Read More

ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ගෝලීය තරඟකාරී මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සංවිධානය කළ ‘Mineral Sands Technical Conference 2026’ කොළඹදී ආරම්භ විය.

Read More

2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා රේගුව නවීකරණය කිරීමට සහ අපනයනකරුවන් දිරිමත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

FIFA ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ජර්මානු පාපන්දු කණ්ඩායම පුහුණු කඳවුරේදී මාරාන්තික සර්පයන්ගේ තර්ජනයකට මුහුණ දී සිටී.

Read More