Author: Sinlaha 4 Editor

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී ජනතා දින වැඩසටහනක් පැවැත්විණි.

Read More

බාල ඖෂධ මිලදී ගැනීමේ නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

කොළඹ වරාය නගරයේ ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් කප්පම් ලබාගත් චීන ජාතිකයෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ටයරයක් සිදුරු වීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබියදී ගිනිගෙන විනාශ වූ BMW මෝටර් රථයක රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා වසර 14ක් පුරා නීතිමය සටනක නිරත වූ හිමිකරුවෙකුට ජය අත්ව තිබේ.

Read More

Apple සමාගම විසින් සිය නවතම ස්මාර්ට් හෝම් හබ් උපාංගය වන ‘HomeView’ හඳුන්වා දී තිබේ. මෙය නිවසේ විනෝදාස්වාදය, සන්නිවේදනය සහ ස්මාර්ට් උපාංග කළමනාකරණය සඳහා නිර්මාණය කර ඇත.

Read More

2026 අ.පො.ස. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

Read More

2026 වසරේ 18 වැනි ගුවන් හමුදා විවෘත ස්කොෂ් ශූරතාවලිය රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් විය.

Read More

එල්-නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබන වසරේ මුල් මාස කිහිපය තුළ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව තේ පර්යේෂණායතනය අනතුරු අඟවයි.

Read More

ඉන්දියාවේ පැවති ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 52ක් දිනාගෙන දිවයිනට පැමිණියේය.

Read More

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ 2026 මානව ජාවාරම් පිළිබඳ වාර්තාවේ ශ්‍රී ලංකාව අඛණ්ඩව පස්වන වසරටත් ‘ටියර් 2’ (Tier 2) කාණ්ඩයේ රැඳී සිටීමට සමත්ව තිබේ.

Read More