Author: Sinlaha 4 Editor

රට පුරා රතු තැඹිලි වගාව ප්‍රචලිත කිරීමේ ජාතික වැඩසටහනේ දෙවන අදියර බදුල්ල, රිදීමාලියැද්ද, දෙහිගම ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

Read More

ජාතික ජන බලවේග රජය ප්‍රධාන කුළුණු පහක් ඔස්සේ රට ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ලිඛිත භාෂා පරිවර්තන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව භාෂා පරිවර්තන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

Read More

මාර්ග අනතුරක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් නාවලපිටිය නගර සභා සභාපතිවරයා ඇතුළු සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සාහිත්‍යය සහ කලාව හරහා සමාජය තුළ ආදරය, ලෙන්ගතුකම සහ සහකම්පනය වර්ධනය කරමින් සුන්දර මිනිසුන් නිර්මාණය කළ හැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.

Read More

ජිබුටි වෙරළට ඔබ්බෙන් සිදු වූ බෝට්ටු අනතුරකින් ළමුන් 15 දෙනෙකු ඇතුළු 109 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 116කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ.

Read More

මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් දින 10ක් පුරා පැවති සිසු විරෝධතාව, රජය විමර්ශන කමිටුවක් පත් කිරීමත් සමඟ අවසන් විය.

Read More

කළු ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෝල්කන්ද ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More