විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සඳහා වන නව රෙගුලාසි සහ නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
Browsing: කොළඹ
ඉන්දියාවෙන් ආනයනය කළ වියළි මිරිස් ටොන් 1150ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී තිබේ.
කාර්ගිල්ස් බැංකුව තම මූලික බැංකු පද්ධතිය Intellect සමාගමේ නවීන eMACH.ai තාක්ෂණය වෙත යාවත්කාලීන කරමින් සිය ඩිජිටල් සේවා පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසර සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්ක ඉක්මවා යමින් බිලියන 100ක අතිරික්තයක් උපයා ගැනීමට අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන රුසියානු වෙළඳපොළට අපනයනය කිරීම සහ ධීවර ක්ෂේත්රයේ තාක්ෂණික සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව රුසියානු තානාපතිවරයා සහ ධීවර අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ‘ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත 2026’ කලාපය මේ වන විට මහජනතාව සඳහා නිකුත් කර තිබේ.
වසර පහක ඉලක්කයක් වූ මෙගාවොට් 2000ක සූර්ය බලශක්ති උත්පාදනයෙන් මෙගාවොට් 1513ක් කෙටි කාලයක් තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට රජය සමත්ව තිබේ.
අමෙරිකාවේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ශාක කොටස් භාවිත කරමින් ප්‍රෝටීන් බහුල කුකීස් වර්ගයක් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබේ.
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් පොලී ප්‍රතිපූර්ණ පහසුකම් සහිත රුපියල් මිලියන 10ක් දක්වා වූ නව නිවාස ණය යෝජනා ක්‍රමයක් DFCC බැංකුව විසින් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය තුළ නව ආයෝජන අවස්ථා සහ රෝහල් පිහිටුවීම පිළිබඳව ඇපලෝ රෝහල් සමූහයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර