Browsing: ශ්‍රී ලංකාව

දිට්වා ආපදාවෙන් හානි වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම සඳහා නව තාක්ෂණ නිලධාරීන් 125 දෙනෙකු බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇත.

චීනයට එරෙහිව එල්ල වන ඔත්තු බැලීමේ චෝදනා ද්වේෂසහගත අසත්‍ය ප්‍රචාරයක් බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

වත්මන් රජයේ ජාතික නිවාස වැඩසටහන යටතේ දිවයින පුරා නිවාස දහස් ගණනක් ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට පියවර ගෙන තිබේ.

කොටිකාවත්තේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 21කට අධික ව්‍යාජ ඇමරිකානු ඩොලර් තොගයක් සමඟ කාන්තාවක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ යුනාන් පළාතේ සාර්ථක කෝපි නිෂ්පාදන තාක්ෂණය සහ ප්‍රජා මූලික සංවර්ධන ආකෘතිය ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය නඟාසිටුවීමට කදිම ආදර්ශයක් බව පෙන්වා දෙනු ලැබේ.

අබුඩාබි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ පාතාල කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන විත් තිබේ.