කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) දැඩි විරෝධයක නිරත වූහ.
Browsing: ශ්‍රී ලංකාව
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍යාංශ කාරක සභා රැස්වීමකදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කරුණු අනාවරණය විය.
2026 ජාතික දීපාවලී රාජ්‍ය උත්සවය ලබන නොවැම්බර් 07 වනදා මාතලේ ශ්‍රී මුත්තුමාරිඅම්මන් කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අද පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගාසා තීරයේ විවිධ ප්‍රදේශවලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව වෛද්‍ය මූලාශ්‍ර සඳහන් කරයි.
සාලියවැව, කුඹුක්කල්ල ප්‍රදේශයේ 32 හැවිරිදි කාන්තාවක් සිය සැමියා විසින් ඝාතනය කර ඇති බවට සැකපහළ වන අතර, සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනය වෙනුවෙන් පැවති උත්සවයට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
දිගුකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලසුම්වලට අනුව කොලොන්නාව ග්‍රිඩ් උපපොළෙහි මෙගාවොට් 100ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
දරුවන් අන්තර්ජාල උපද්‍රවවලින් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික රාමුවක් සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
පෞද්ගලික බැංකුවක නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් සිදුකළ වංචනික දුරකථන ඇමතුමකින් 70 හැවිරිදි පුද්ගලයෙකුට රුපියල් මිලියන 4.6ක මුදලක් අහිමි වී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර