කොළඹ ප්‍රදේශයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් විකුණා රුපියල් කෝටියක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට කැඳවීමට නියමිතව ඇති පසුබිමක කොටුව අධිකරණය අවට ආරක්ෂාව තර කර තිබේ.
දෙහිවල, සිරිසඟබෝ පාරේ නිවසකට එල්ල වූ මාරාන්තික අත්බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහ ත්‍රීරෝද රථ රියැදුරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අනුරාධපුර යුද හමුදා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කැනඩාවේ වික්ටෝරියා නුවරදී පැවති 28 වන වාර්ෂික ඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා සහභාගී විය.
ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්ත සචින් ටෙන්ඩුල්කාර් සතු වසර 22ක එක්දින ක්‍රිකට් වාර්තාව බිඳ හෙළමින් සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් ඉතිහාසගත වේ.
දශක ගණනාවක් තිස්සේ තමිල් සිනමාවේ දැඩි ප්‍රතිවාදීන් ලෙස සැලකූ විජේ සහ අජිත් කුමාර් එක්සත් රාජධානියේදී හමුවීම කාගේත් අවධානයට ලක්ව තිබේ.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නවීන තාක්ෂණයෙන් සහ ආරක්ෂිත මුද්‍රණ පහසුකම්වලින් සන්නද්ධ කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු සහයෝගීතාව ශක්තිමත් කරමින් නව ගිවිසුම් දෙකකට බැංකොක් නුවරදී අත්සන් තබා තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර