අනාගත පරපුර දුම්කොළ සහ මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීම සඳහා ස්වයං විනය සහ සමාජීය විනය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.
Browsing: Featured
දිට්වා ආපදාවෙන් හානි වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම සඳහා නව තාක්ෂණ නිලධාරීන් 125 දෙනෙකු බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇත.
චීනයට එරෙහිව එල්ල වන ඔත්තු බැලීමේ චෝදනා ද්වේෂසහගත අසත්‍ය ප්‍රචාරයක් බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
වත්මන් රජයේ ජාතික නිවාස වැඩසටහන යටතේ දිවයින පුරා නිවාස දහස් ගණනක් ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට පියවර ගෙන තිබේ.
ඉරානය සහ එක්සත් ජනපදය අතර ඇති කරගත් නව අවබෝධතා ගිවිසුම කලාපීය සාමය උදෙසා ගත් වැදගත් පියවරක් බව ජපානය පවසයි.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර, දෙරට අතර ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පළවෙමින් තිබේ.
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව සිය දෙවැනි නිල සංචාරය සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක්…
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (9) පෙ.ව. 6 වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර්…
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර