ලංකා සතොස, මිල්කෝ ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක පවතින බව රජයේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනය පෙන්වා දෙයි.
Browsing: Featured
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ තමා නිරූපණය කරන චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට යන්නේ තමන් නොවන චරිතයම බවට පත්වෙමිනි.
2026 ජූලි මස සිට දෙසැම්බර් දක්වා සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර ගමන හේතුවෙන් රට තුළ ඇතිවිය හැකි සමාජීය හා ආර්ථික බලපෑම් පිළිබඳ ජ්‍යොතිෂවේදීන් අනතුරු අඟවයි.
සාමවිනිසුරුවරුන් ආචාරධාර්මිකව සහ ස්වයං නියාමනයකින් යුතුව සිය සේවාව ඉටු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම 2025/26 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් සිය වත්කම් පදනම රුපියල් බිලියන 24.5 දක්වා ඉහළ නංවා ගනී.
බුද්ධි කාරක බුධ ග්‍රහයා සතුරු රාශියක් වන කටක රාශියට පිවිසීමත් සමඟ උදාවන ජ්‍යොතිෂමය බලපෑම් පිළිබඳව විමසා බලමු.
පවුලේ බැඳීම් සහ වගකීම් තේමා කරගනිමින් ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය ‘KOල්Leක්’ මේ දිනවල රූගත කෙරේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ජනාදරයට පත් ‘ජනයි ප්‍රියයි’ සුරංග ද අල්විස්ගේ ‘ඒක තමයි මේක’ චිත්‍රපටය හරහා ප්‍රධාන චරිත ලෙස රිදී තිරයට පිවිසෙති.
බහරේනය ඉලක්ක කරගනිමින් අද අලුයම ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව බහරේන විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර