ශ්‍රී ලංකා පොලිසියේ උතුරු පළාත් මෙහෙයුම් කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ඉන්දීය රජයේ ආධාර මත කැබ් රථ 134ක් ලබා දීම සිදු කෙරිණි.
Browsing: Featured
ඉන්දියාවේ පූනේ නුවරදී දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙම්වතියගේ මව්පියන් දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ.
වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විදේශගත වෘත්තිකයන් ඇතුළු සුදුසුකම්ලත් මනාලයන් රැසක් සඳහා සහකාරියන් සොයන නවතම මංගල යෝජනා මෙන්න.
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, එයට නව වෛරස් ප්‍රභේදයක් හේතු වී ඇති බව අග්‍රාමාත්‍යවරිය පවසයි.
45 වන ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමීව ජාතික මට්ටමේ තරගාවලි 8ක් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන්ට මේ සඳහා අවස්ථාව හිමිවේ.
සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලොව වයස්ගතම ජීවී භූමි සත්වයා ලෙස සැලකෙන ‘ජොනතන්’ කැස්බෑවා හමුවීමට නියමිතය.
නීතිමය කටයුතු අවසන් වූ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ විනාශ කර තිබේ.
ප්‍රසිද්ධ ආපනශාලාවක් වන ‘මිස්ටර් කොත්තු’ හි හිමිකරු විසින් තම සේවකයකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
දමිළ සිනමාවේ අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙකු සහ නළුවෙකු වූ කේ. භාග්‍යරාජ් මහතා සිය 73 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර