වැල්ලව සහ ගනේවත්ත අතර ප්‍රදේශයෙන් දැදුරු ඔය පිටාර ගැලීම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
මේ වන විට එම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ආරක්ෂාව සහ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා තාක්ෂණික අංශයේ නිලධාරීන් පිරිසක් ක්ෂේත්රයට ගොස් ඇති බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.
AI illustration; not a photograph of the reported event.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර